Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all 2088 articles
Browse latest View live

network ගැන දන්න කෙනෙක්ගෙන් ලොකු උදව්වක්

$
0
0
switch ඒක ගැන ලොකු විස්තරයක් ඹ්න. සිංහලෙන්නම් ගොඩක්ම හොදයි

මට දැනගන්න ඕනි pcjt එකේ scholarship එක exam එක

$
0
0
මම ගීක් එකට අලුත් ...සහෝ
මට දැනගන්න ඕනි pcjt එකේ scholarship එක exam එක ලියල තියෙන්නේ කව්ද ..
1.එකට අහන්නේ මොන විදියේ ප්‍රශ්නද..?
2.මීඩියම් එක මොකක්ද ..?
3.පොඩ්ඩක් විස්තර කියන්න..

මහන්සි නොවී paypal $1ක් ලබාගමු.

$
0
0
මේක පොඩි වැඩක්. කරන්න තියෙන්නේ task complete කරන එක. පොඩි වැඩ ටිකක් තියෙන්නේ .
මුලින්ම මෙතනින් ගිහින් reg වෙන්න
http://shoemoney.net/r/198644

ඊට පස්සේ paypal වලින් log වෙන්න තියෙයි. එකෙනුත් ලොග් වෙන්න.
ඊට පස්සේ step තුනක් එයි, video එකක් බලන්න මුලින්ම එන්නේ, එක බාගයක් බලනකොට continue කරන්න එනවා.
[​IMG]
ඊළගට facebook එකට article වගයක් share කරන්න තියෙන්නේ, අවසානෙට කොලපාට බටන් එක ඔබන්න

ඊට පස්සේ මෙහෙම ඒවි, cntinue ඔබන්න
[​IMG]
ඔයාට එවෙලේම $1ක් ලැබෙයි
verified paypal වලට විතරයි.

පස්සේ paypal ලොග් වෙලා my profile යන්න, ඒකෙ my money යන්න
මෙන්න මෙහෙම ඇති. update යන්න[​IMG]

ඒකෙ තියෙනවා log with paypal කියලා. එකට යන්න.
එකේ ඇති මෙහෙම එකක්,එක mark කරලා remove කරන්න.

Fiverr හරහා අසීමිතව මුදල් උපයන්න අදම එකතුවන්න.

$
0
0
Fiverrලංකා | යනු කුමක්ද?

මේ වන විට ලංකාව තුල සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින Fiverr නම් වෙබ් අඩවිය භාවිතා කර සරල සේවාවන් සපයා මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමට යොදාගත් ථලදායී සාර්ථක ක්‍රම සහ උපුටා ගත් Fiverr රහස් එකතුවකි.

පුරා වසර තුනකට අධික කාලයක් Fiverr හරහා ගනුදෙනු කරමින් ලබාගත් අත්දැකීම් අනුපිළිවෙලට පෙළගස්වා ඔබ අතට පත්කරනු ලබන සාර්ථක ක්‍රමවේද ඇතුලත්, Fiverr ගිණුමක් සාදන අවස්ථාවේ සිට ගිග් එලිදක්වමින් ඒවා සඳහා ප්‍රචාරණ කටයුතු සාර්ථකව යොදා ගන්නා ආකාරය පෙන්වාදෙන, මුදල් ලංකාවට ගෙන්වා ගන්නා අයුරු සජීවීව අපගේ ගිණුම් හරහා පෙන්වාදෙන, මෙම ක්‍රම පිලිවෙළ එලෙසම අනුගමනය කර ඔබටද සාර්ථක විය හැකිවන පරිදි මාස තුනකට අධික කාලයක් වැය කරමින් ගොඩනැඟු අති සාර්ථක පාථමාලාවකි.

මේ අපගේ ජනවාරි 12.13.14 යන දින තුන සඳහා පමණක් ආ orders අතරින් කිහිපයක්. එකතුව $135

image

image

image

image

image

Fiverrලංකා පාඨමාලාවේ මාතෘකා අනුපිළිවෙල පහත සඳහන් වේ.


Fiverrලංකා වෙබ් අඩවිය භාවිතා කරන අයුරු.

Fiverr වෙබ් අඩවිය පිළිබඳ විස්තර.

Fiverr තුලින් මුදල් උපයන ලාංකිකයන් සහ අපගේ ඉපැයුම් (proofs).

සාමාන්‍ය ක්‍රමයට FIVERR ගිණුමක් සාදන ආකාරය.

USA, UK හෝ ඕනෑම රටක් භාවිතා කර FIVERR ගිණුමක් සාදන ආකාරය.

ඔබ සාදාගත් FIVERR ගිණුම සහ එහි ඇතුලත් අංග පිළිබඳ සම්පූර්ණ විස්තර.

Gig එකක් නිර්මාණය කිරීමට පෙර සම්පූර්ණ කරගත යුතු අමතර අංග.

Gig එකක් එළිදක්වන ආකාරය (අපගේ උපක්‍රම සහිතව).

Gigs වල සාර්ථකත්වය මනින අයුරු (ප්‍රායෝගික ක්‍රම සහිතව).

ගිණුමක් හෝ Gig එකක් Rank වීමට බලපාන හේතු සාධක.

ගිණුමක් හෝ Gig එකක් Rank කරන අයුරු (අපගේ උපක්‍රම සහිතව).

මතකයේ තබාගත යුතු එදිනෙදා කටයුතු (ඉතා වැදගත්).

පළමුවන Order එක සහ එය සම්පූර්ණ (Delivery) කරන අයුරු.

Order Modification යනු කුමක්ද? ඒවා කළමණාකරනය කරන අයුරු.

FIVERR ගිණුම් රාශියක් තබාගන්නා අයුරු සහ එයට අවශ්‍ය උපකාරක සේවාවන්.

ගනුදෙනු කල හැකි සම්පූර්ණ Paypal ගිණුමක් සාදන ආකාරය. (පියවරෙන් පියවර).

Payoneer ගිණුමක් සාදන නිවැරදි ක්‍රමය, ඉතා වැදගත්. (පියවරෙන් පියවර).

Fiverr ගිණුම් සියල්ල එකම ස්ථානයක සිට නිරීක්ෂණය කරන අයුරු (අප විසින් සොයාගත් ක්‍රම).

Payoneer සහ Paypal Fiverr ගිණුමට සම්බන්ධ(Link) කරන අයුරු.

උපයන මුදල් Paypal ගිණුමට ලබාගන්නා අයුරු.

Paypal ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට බැර කරන අයුරු. (ඒ සඳහා අප විසින් ලබාදෙන සේවාව).

Fiverr ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට Withdraw කරගන්නා අයුරු.

Fiverr ගිණුමක් Ban වුවහොත් එය සමග භාවිතා කල Payoneer සහ Paypal ගිණුම් නැවත භාවිතයට ගන්නා අයුරු.

Fiverr තුල ඇති අධි ඉල්ලුමක් පවතින Gigs සහ එම Gigs සේවාවන් සාර්ථකව සපයන අයුරු.

Fiverr හරහා සේවා සැපයිය හැකි ගිග් අදහස් (පළපුරුද්ද නැති සහ ඇති ඕනෑම කෙනෙකුට).

ඔබගේ අන්තර්ජාල ව්‍යාපාරය සඳහා යොදාගත හැකි උපකාරක සේවාවන් සහ තවත් බොහෝ කරුණු විස්තරාත්මකව.

Fiverr ගිණුම් හසුරුවන අයුරු මුල සිට අග දක්වා නැවත පෙන්වාදීම.

මෙම මතෘකා වලට අමතරව තවත් විස්තර රාශියක් මෙම පාථමාලාව තුල ඇතුලත් වේ.



මුදල් ඉපැයීමට FIVERRලංකා පාඨමාලාව තෝරාගතයුත්තේ ඇයි?


FIVERRලංකා පාඨමාලාව නිර්මාණයවී තිබෙන්නේ වසර 7කට අධික කාලයක් අන්තර්ජාල ව්‍යාපාරයේ නියැලුනු, එයින් වසර 3කට අධික කාලයක් FIVERR ව්‍යාපාරය සඳහා යොදවා අතිශ්‍යය සාර්ථකත්වයට පත් වූ දෙදෙනකු විසිනි. 2013 සහ 2014 වර්ෂ මෙන් නොව 2015 වනවිට අපගේ ප්‍රාධාන ව්‍යාපාරය බවට FIVERR පත්ව අවසන්. පුරා වසර 3ක් FIVERR භාවිතයෙන් අප ලබාගත් අත්දැකීම් සහ මෙය ස්ථාවරව පවත්වාගෙන යාමට අප විසින් භාවිතා කල විවිධ උපක්‍රම සහ අපට පමණක් ආවේණික රහස් සියල්ල පාහේ මෙම FIVERRලංකා පාඨමාලාව තුල අතුලත් වේ. FIVERR ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරන අයුරු සහ එක් පරිඝනකයක් පමණක් උපයෝගී කරගෙන FIVERR ගිණුම් සංඛ්‍යාව වැඩි කරගනිමින් ආදායම දෙගුණ තෙගුණ කරගන්නා ආකාරය පියවරෙන් පියවර පෙන්වාදී ඇත.

මීට අමතරව ඔබගේ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ කරගැනීම සඳහා අප විසින් නොමිලේ ලබාදෙන මෘදුකාංග, උපකාරක සේවා සහ අමතර සහය වෙන කිසිම පාඨමාලාව අතුලත් නොවේ. FIVERRලංකා පාඨමාලාවට පමණක් ආවේණික REVIEW EXCHANGE සේවාව භාවිතා කර ඔබගේ ගිග්ස් සහ ගිනුම් රෑන්ක් කර ගැනීමට අප විසින් අවසථාව සලසා දී තිබේ.
අන් පාඨමාලාව මෙන් නොව FIVERRලංකා පාඨමාලාව අතරතුරදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී හටගන්නා සියලුම ගැටලු සඳහා අපගේ සහය (SUPPORT) නිරන්තරයෙන් ඔබට හිමිවේ. මෙලෙස පාඨමාලාව සමග මුදල් ඉපැයීමට අදල උපකාරක සේවාවන් මෙන්ම අවශ්‍ය සහය ලබාදෙන එකම පාඨමාලාව FIVERRලංකාය. මෙම පාඨමාලාව ඔබගේ නිවසේ සිට ඔබ කැමති ඕනෑම වෙලාවක් තෝරාගෙන තනිවම ඉගෙන ගත හැකිවන පරිදි කල් ගෙන ඉතා පැහැදිලිව ගොඩනගා ඇත.


FIVERRලංකා වෙබ් අඩවිය තව නොබෝ දිනකින් එළිදක්වනු ලැබේ.

A/L සම්බන්ධයෙන්

$
0
0
2015 A/l Physics pepar එකේ 14 වෙනි ගානයි 50 වෙනි ගානයි අරන් තියෙන්නේ එක්තරා ඉංග්‍රීසි පොතකින් ඒ පොතේ නම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

සල්ලිවලටFb Group වලට Members add කරන අය ඉන්නවද ?

$
0
0
සල්ලිවලටFb Group වලට Members add කරන අය ඉන්නවද ?

microworkers accont for sale

$
0
0
microworkers account sale with 8.77$ only rs 2000 cl .0757342361

Web site Traffic


Fiverr හරහා අසීමිතව මුදල් උපයන්න අදම එකතුවන්න (ඉපැයීම් විස්තර ඇතුලත් වේ).

$
0
0
Fiverrලංකා | යනු කුමක්ද?

මේ වන විට ලංකාව තුල සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින Fiverr නම් වෙබ් අඩවිය භාවිතා කර සරල සේවාවන් සපයා මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමට යොදාගත් ථලදායී සාර්ථක ක්‍රම සහ උපුටා ගත් Fiverr රහස් එකතුවකි.

පුරා වසර තුනකට අධික කාලයක් Fiverr හරහා ගනුදෙනු කරමින් ලබාගත් අත්දැකීම් අනුපිළිවෙලට පෙළගස්වා ඔබ අතට පත්කරනු ලබන සාර්ථක ක්‍රමවේද ඇතුලත්, Fiverr ගිණුමක් සාදන අවස්ථාවේ සිට ගිග් එලිදක්වමින් ඒවා සඳහා ප්‍රචාරණ කටයුතු සාර්ථකව යොදා ගන්නා ආකාරය පෙන්වාදෙන, මුදල් ලංකාවට ගෙන්වා ගන්නා අයුරු සජීවීව අපගේ ගිණුම් හරහා පෙන්වාදෙන, මෙම ක්‍රම පිලිවෙළ එලෙසම අනුගමනය කර ඔබටද සාර්ථක විය හැකිවන පරිදි මාස තුනකට අධික කාලයක් වැය කරමින් ගොඩනැඟු අති සාර්ථක පාථමාලාවකි.

මේ අපගේ ජනවාරි 12.13.14 යන දින තුන සඳහා පමණක් ආ orders අතරින් කිහිපයක්. එකතුව $135

image

image

image

image

image


Fiverrලංකා පාඨමාලාවේ මාතෘකා අනුපිළිවෙල පහත සඳහන් වේ.

Fiverrලංකා වෙබ් අඩවිය භාවිතා කරන අයුරු.

Fiverr වෙබ් අඩවිය පිළිබඳ විස්තර.

Fiverr තුලින් මුදල් උපයන ලාංකිකයන් සහ අපගේ ඉපැයුම් (proofs).

සාමාන්‍ය ක්‍රමයට FIVERR ගිණුමක් සාදන ආකාරය.

USA, UK හෝ ඕනෑම රටක් භාවිතා කර FIVERR ගිණුමක් සාදන ආකාරය.

ඔබ සාදාගත් FIVERR ගිණුම සහ එහි ඇතුලත් අංග පිළිබඳ සම්පූර්ණ විස්තර.

Gig එකක් නිර්මාණය කිරීමට පෙර සම්පූර්ණ කරගත යුතු අමතර අංග.

Gig එකක් එළිදක්වන ආකාරය (අපගේ උපක්‍රම සහිතව).

Gigs වල සාර්ථකත්වය මනින අයුරු (ප්‍රායෝගික ක්‍රම සහිතව).

ගිණුමක් හෝ Gig එකක් Rank වීමට බලපාන හේතු සාධක.

ගිණුමක් හෝ Gig එකක් Rank කරන අයුරු (අපගේ උපක්‍රම සහිතව).

මතකයේ තබාගත යුතු එදිනෙදා කටයුතු (ඉතා වැදගත්).

පළමුවන Order එක සහ එය සම්පූර්ණ (Delivery) කරන අයුරු.

Order Modification යනු කුමක්ද? ඒවා කළමණාකරනය කරන අයුරු.

FIVERR ගිණුම් රාශියක් තබාගන්නා අයුරු සහ එයට අවශ්‍ය උපකාරක සේවාවන්.

ගනුදෙනු කල හැකි සම්පූර්ණ Paypal ගිණුමක් සාදන ආකාරය. (පියවරෙන් පියවර).

Payoneer ගිණුමක් සාදන නිවැරදි ක්‍රමය, ඉතා වැදගත්. (පියවරෙන් පියවර).

Fiverr ගිණුම් සියල්ල එකම ස්ථානයක සිට නිරීක්ෂණය කරන අයුරු (අප විසින් සොයාගත් ක්‍රම).

Payoneer සහ Paypal Fiverr ගිණුමට සම්බන්ධ(Link) කරන අයුරු.

උපයන මුදල් Paypal ගිණුමට ලබාගන්නා අයුරු.

Paypal ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට බැර කරන අයුරු. (ඒ සඳහා අප විසින් ලබාදෙන සේවාව).

Fiverr ගිණුමේ ඇති මුදල් Payoneer ගිණුමට Withdraw කරගන්නා අයුරු.

Fiverr ගිණුමක් Ban වුවහොත් එය සමග භාවිතා කල Payoneer සහ Paypal ගිණුම් නැවත භාවිතයට ගන්නා අයුරු.

Fiverr තුල ඇති අධි ඉල්ලුමක් පවතින Gigs සහ එම Gigs සේවාවන් සාර්ථකව සපයන අයුරු.

Fiverr හරහා සේවා සැපයිය හැකි ගිග් අදහස් (පළපුරුද්ද නැති සහ ඇති ඕනෑම කෙනෙකුට).

ඔබගේ අන්තර්ජාල ව්‍යාපාරය සඳහා යොදාගත හැකි උපකාරක සේවාවන් සහ තවත් බොහෝ කරුණු විස්තරාත්මකව.

Fiverr ගිණුම් හසුරුවන අයුරු මුල සිට අග දක්වා නැවත පෙන්වාදීම.

මෙම මතෘකා වලට අමතරව තවත් විස්තර රාශියක් මෙම පාථමාලාව තුල ඇතුලත් වේ.


මුදල් ඉපැයීමට FIVERRලංකා පාඨමාලාව තෝරාගතයුත්තේ ඇයි?

FIVERRලංකා පාඨමාලාව නිර්මාණයවී තිබෙන්නේ වසර 7කට අධික කාලයක් අන්තර්ජාල ව්‍යාපාරයේ නියැලුනු, එයින් වසර 3කට අධික කාලයක් FIVERR ව්‍යාපාරය සඳහා යොදවා අතිශ්‍යය සාර්ථකත්වයට පත් වූ දෙදෙනකු විසිනි. 2013 සහ 2014 වර්ෂ මෙන් නොව 2015 වනවිට අපගේ ප්‍රාධාන ව්‍යාපාරය බවට FIVERR පත්ව අවසන්. පුරා වසර 3ක් FIVERR භාවිතයෙන් අප ලබාගත් අත්දැකීම් සහ මෙය ස්ථාවරව පවත්වාගෙන යාමට අප විසින් භාවිතා කල විවිධ උපක්‍රම සහ අපට පමණක් ආවේණික රහස් සියල්ල පාහේ මෙම FIVERRලංකා පාඨමාලාව තුල අතුලත් වේ. FIVERR ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කරන අයුරු සහ එක් පරිඝනකයක් පමණක් උපයෝගී කරගෙන FIVERR ගිණුම් සංඛ්‍යාව වැඩි කරගනිමින් ආදායම දෙගුණ තෙගුණ කරගන්නා ආකාරය පියවරෙන් පියවර පෙන්වාදී ඇත.

මීට අමතරව ඔබගේ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ කරගැනීම සඳහා අප විසින් නොමිලේ ලබාදෙන මෘදුකාංග, උපකාරක සේවා සහ අමතර සහය වෙන කිසිම පාඨමාලාව අතුලත් නොවේ. FIVERRලංකා පාඨමාලාවට පමණක් ආවේණික REVIEW EXCHANGE සේවාව භාවිතා කර ඔබගේ ගිග්ස් සහ ගිනුම් රෑන්ක් කර ගැනීමට අප විසින් අවසථාව සලසා දී තිබේ.

අන් පාඨමාලාව මෙන් නොව FIVERRලංකා පාඨමාලාව අතරතුරදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී හටගන්නා සියලුම ගැටලු සඳහා අපගේ සහය (SUPPORT) නිරන්තරයෙන් ඔබට හිමිවේ. මෙලෙස පාඨමාලාව සමග මුදල් ඉපැයීමට අදල උපකාරක සේවාවන් මෙන්ම අවශ්‍ය සහය ලබාදෙන එකම පාඨමාලාව FIVERRලංකාය. මෙම පාඨමාලාව ඔබගේ නිවසේ සිට ඔබ කැමති ඕනෑම වෙලාවක් තෝරාගෙන තනිවම ඉගෙන ගත හැකිවන පරිදි කල් ගෙන ඉතා පැහැදිලිව ගොඩනගා ඇත.


FIVERRලංකා වෙබ් අඩවිය තව නොබෝ දිනකින් එළිදක්වනු ලැබේ.

වැඩිදුර විස්තර සඳහා විමසන්න.

Get FiverrLanka Course Free

SSL සපෝර්ට් කරන එලයිට් ප්‍රොක්සි ලිස්ට් එකක් හොයලා දෙන්නකෝ........

$
0
0
පුළුවන් කෙනෙක් ඉන්නවනම් හොයලා දෙන්න.. මට ඕන YouTube සපෝර්ට් කරන පබ්ලික් ප්‍රොක්සි 100 විතර.

උණුසුම් පුවත් දෙන බ්ලොග් එකක් හැදුවා..

$
0
0
උණුසුම් පුවත් ගෙන එන්න අලුත් වෙබ් එකක් හැදුවා..එහි අඩු පාඩු කියලා දෙන්න..
unusumpuvath.com

කැමති ගානකට භාණ්ඩ විකුනන්න සහ මිලට ගන්න කියාපු තැනක්

$
0
0
Seller එක්ක චැට් කොරල කේවල් කොරල item ගන්ට කියපු තැනක් මේක. ඒ විතරක් නෙමේ ඔයාලගේ ඕන බඩ්ඩක් මේකේ දාල විකුන්නන්ත් පුළුවන්. කැමති payment method එකක් use කරන්නත් පුළුවන්. (paypal, cash Skrill .....) ඒක දෙන්නට කතා කොර ගන්ට පුළුවන් .
Register වෙලා බලන්ට මෙන්න ලින්කුව

image

මෙන්න මේ site එකෙ NFS game එක free දෙනවා. ඉවර වෙන්න කලින් download කරගන්න.

$
0
0
මෙකෙන් NFS free download කරලා මගෙ යාලුවො online සේට් වෙලා game එක play කරනවත් එක්ක. ඉතින් මට හිතුනා ඔගොල්ලො එක්කත් බෙදා ගන්න. මටනම් යාලුවා setup එක දුන්නා. site එකට ගිහින් Register වෙලා download කරගන්න විතරයි තියෙන්නෙ. game setup එක 8GB තියනවා. site එකෙ Register උනේ නැත්තං game එක online play කරන්න බෑ.

www.origin.com

මම අලුතෙන් වෙබ් අඩවි 2ක් හැදුවා

$
0
0
මම අලුතෙන් වෙබ් අඩවි 2ක් හැදුවා. මේවගෙ අඩුපාඩු ගන්න විදි ගැන කියල දෙන්න පුලුවන්ද?
www.makeyoutop.com
www.inspiredcoolgadget.com

ClickSense වලින් මුදල් සහ free membership එකක්

$
0
0
ආයුබෝවන් යාළුවනේ....මම අද ඔයාලට කියලා දෙන්න දැන්වීම් බලලා මුදල් උපයන්නේ කොහොමද කියලා. හම්ම්.... එහෙනම් වැඩේට බහිමු
Clixsense යනු ලෝකයේ තියෙන හොඳම PTC වෙබ් සයිට් එකක්.PTC sites අතරේ ඉන්න ප්‍රමුඛතම සයිට් එක තමයි ClixSense කියන්නෙ. මේක ආරම්භ කරල තියෙන්නේ 2007. මේ වෙනකම්ම ගෙවීම් කරනවා.එත් Clixsense කියන්නේ 100% විශ්වාසනීය අඩවියක් !
මේකේ $8ක් උනහම(cash out) කරන්න පුළුවන්.
මාත් එක්ක දිගටම වැඩ කරගෙන යන්න පුලුවන් අය එකතුවෙන්න.
මෙන්න link එක ..http://csl.ink/1y8p
17$ වටිනා membership එකක් දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා.ඔයා හොයනවා වගේ දෙගුනයක් වාසි ලබාගන්න පුලුවන් membership එකක් තමා මේක.ඔයාට කරන තියෙන්නේ දවස ගානේ එක දිගට ads බලලා 20$ හොයල පෙන්නන්න විතරයි.ඔයාට තව තවත් ලොකු ගානක් earn කරන්න පුලුවන් ඔයාගෙ රෙෆ් ලින්ක් එක යාලුවන් අතරෙ shere කරන්න. ඔබට ලබා දී ඇති සෑම ඇඩ් එකක්ම ක්ලික් කරන්න.මෙසේ හැමදාම User Name, Password දීලා log වෙලා ඇඩ්ස් ක්ලික් කරන්න.
හොඳ ඉවසීමකින් උත්සාහෙකින් දිගටම මේ වැඩේ කරගෙන ගියොත් ටික කාලයක් යද්දි හොඳ ගානක් හොයන්න පුළුවන් අනිවාර්යෙන්ම.
register - http://csl.ink/1y8p

image

My First Web Site

$
0
0
මෙී මගේ පළවෙනි Web Site එක.මෙීකට මට Rs.1 වත් වියදමි උනේ නැහැ ,හැබැයි ගොඩක් මහන්සි උනා මෙීක කරන්න. Web Site එක බලල හොදයි නමි කියන්න, ඒවගේම තව දේවල් Web Site එකට එකතු වෙන්න ඔන නමි ඒවත් පහලින් දාන්න.ඒවගේම මගේ Facebook Page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.(*Web Site එකේ පහලට යද්දි Facebook Page එක පෙනේවි.*)

Web Site : http://wallpaper9.byethost32.com/wp99/

Thank You Geek.lk All Members For Visiting My Post.......

fiver account ekak wikunanta tiyanawada

$
0
0
order ena account ekak wikunanta tiyenawanam ganath ekka kiyanawada

money making forum "Dan Bilzerian's Car Collection

ගේම් ගහල සල්ලි හොයමු!

$
0
0
ගේම් ගහල සල්ලි හොයමු!

මේක නම් සුපිරි වැඩක් සල්ලි හොයන්න. ඇත්තටම මේ ක්‍රමයෙන් වෙන්නේ අපේ ලින්ක් එකක් හරහා ගිහින් කවුරු හරි කෙනෙක් ගේම් එකක් ගත්තොත් අපිට සල්ලි හම්බු වෙනවා.
හරි ඉස්සරවෙලාම මේ සයිට් එකේ එකවුන්ට් එකක් හදා ගන්න.

http://affiliates.g2a-games.com
---------------------------------------------------
දැන් අපිට ක්‍රම දෙකකින් සල්ලි හොයන්න පුළුවන්.
එකක් තමයි අපේ ලින්ක් එකකින් ගේම් එකක් ගන්නකොට සල්ලි ලැබෙන එකයි,
අනිත් ක්‍රමේ තමයි අපි හරහා රෙජිස්ටර් වෙන කෙනෙක්ගේ ලින්ක් එකකින් ගේම් එකක් ගන්නකොට සල්ලි ලැබෙන එක. ඒ කියන්නේ tier 2 සල්ලි.
සයිට් එකට ගියාම මේක හොඳට තේරේවි...

මේ ඉන්නේ මම. >> මේ ඉන්නේ මගෙන් රෙජිස්ටර් වුන කෙනෙක්. >> උගේ ලින්ක් එකෙන් කවුරු හරි ගේම් එකක් ගත්තොත් අපි දෙන්නටම සල්ලි ලැබෙනවා.

ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ ගේම් ගහන සෙට් එකකට අපේ ලින්ක් එක යවන්නයි. උගේ ලින්ක් එකෙන් කවුරු හරි ගේම් එකක් ගත්තොත් දෙන්නටම සල්ලි...
--------------------------------------------------------
සල්ලි හොයන විදිය:

1 ක්‍රමය:

1) සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
http://affiliates.g2a-games.com

2) මේ ලින්ක් එක කොපි කරගන්න

image

3) Facebook ගේම් ගෘප් වලට පොස්ට් කරන්න. පිට රට ඒවාට නම් ගොඩක් හොඳයි. දැන් කවුරු හරි ගේම් එකක් ගත්තොත් වැඩේ ගොඩ.

2 ක්‍රමය:

1) මේ ලින්ක් එක කොපි කරගන්න. මේක කලින් ලින්ක් එක නෙවෙයි, හොඳට මතක තියා ගන්න.

image

2) bitly වලින් ලින්ක් එක ෂෝර්ට් කරන්න.

3) YouTube, Twitch වගේ ගේම් ගහන අය ඉන්න සයිට් එකකට යන්න.

4) Subscribers ලා 500-5000 වගේ ඉන්න ගෙමර්ස්ලා (චැනල්) 10-15 විතර හොයා ගන්න.

5) ඒ චැනල් වල ඊමේල් එක, facebook පේජ් එක වගේ හොයා ගෙන, උන්ට මැසේජ් එකක් දාන්න. හොඳට ඉංග්‍රීසියෙන් කියල දෙන්න මේක පාවිච්චි කරලා සල්ලි හොයන්න පුළුවන් බව. සාමාන්යෙන් 10 කට කිව්වොත් 1-2 වත් මේක පාවිච්චි කරයි.

6) මතක තියාගන්න, මේකෙන් අපිට tier 3 දක්වා සල්ලි ලැබෙනවා.

7) දිගින් දිගටම මේක කරන්න. level 1 ට 100 විතර ආවම නිකන්ම සල්ලි...
Viewing all 2088 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>