Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all 2088 articles
Browse latest View live

add click කරල සල්ලි හොයාගමු $6 ක් ගත්ත ගමන්ම සල්ලි අතේ http://www.clixsense.com/?8474917


Business Registration eka mula indhan saarthakawa kera ganne kohomada ???

$
0
0
Business Registration eka gena tikak wisthara kiyannaaa....

පේඩ් වර්ට්ස් දැන් ගෙවනවද ?

$
0
0
දැන් පේඩ්වර්ට්ස් ස්කැම්ද ? :/

flash software එක ගැන තිබ්බ වැරදි මතය නිසා animate cc කියල නම වෙනස් කරපු හැටි.

$
0
0
ඇත්තටම flash software එකේ කිසිම අවුලක් තිබිලා නෑ. video එක බලන්න -

image

freeLancer gena hariytam dnne kwda?

$
0
0
Freelancer kynne mkd eka mata mula idala kyla drnna plenda ..loku udawwak!!!

LinkedIn කියන්නෙ මොකක්ද ?

$
0
0
යාලුවනේ මට දැනගන්න පුලුවන්ද LinkedIn කියන web site එක මොකක්ද කියලා ? ඒකෙන් මොනවද කරන්න පුලුවන් ?

TSU කියන්නේ මොකද්ද ? TSU වලින් මුදල් හොයමු.

$
0
0
අද මං මේ කියනදේ ගැන දන්න අයත් ඇති.එයාලා මේක ගැන අදහස් දක්වන්න.නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුවා ඒක නිසා කෙටියෙන් කියන්නම්.
TSU කියන්නේ කියන්නේ පේස්බුක් වගේම අලුත් සමාජ වෙබ් අඩවියක්.
දැනට මේක ඇවිත් ටික කාලයක් වෙනවා.සමහරු මේක පටන් අරන් මගදි නවත්තලා දාපු අයත් ඇති.
මේකත් පේස්බුක් වගේමයි.පෝටෝ ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ දේවල් තියෙනවා.අපි පේස්බුක් එකේ කොච්චර කාලය ගත කරනවද දවසකට.ඒ වගේම අවුරුදු කියක් වෙනවද පේස්බුක් එකට සෙට් වෙලා.ඒත් අපට සත පහකවත් වාසියක් අදායමක් නැ නේද ?

TSU සහ පේස්බුක් අතර වෙනස තමයි TSU ලා ගන්නේ එයාලගේ ආදායමෙන් 10% යි.ඉතුරු 90% අපිට බෙදලා දෙනවා.ඒ කියන්නේ TSU එකේ අපි ලයික් කරනවට පෝස්ට් දාන ඒවට ෂෙයා කරන ඒවට අපට ගෙවනවා.ගොඩාක් අය දැන් පේස්බුක් අත ඇරලා මේකට සෙට් වෙනවා.

මේකට නිකන්ම එකතුවේන්න බැ.මේකට එකතුවෙන්න පුලුවන් වෙන්නේ අපට ඒකේ සාමාජිකයෙක් අරාධනා කරන්නා කාරොත් විතරයි.ඔන්න මම ඔයාලට ආරාධනා කරනවා පහල ලින්ක් එකෙන් ගිහින් ලියාපදාංචි වෙන්න.පේස්බුක් වෙනුවෙන් වැය කරන කාලයෙන් භාගයක් මේ වෙනුවෙන් ගත කරන්න.ඔයාගේ යාලුවන්ටත් මේකට ආරාධනා කරන්න.

https://www.tsu.co/binuli95

මේක එකපාරට මුදල් හොයන්න බැ..යාලුවෝ වැඩිපුර එකතු කරගත්තම ලයික් වැටෙන කොට ගොඩ යන්න පුලුවන්.
ගැටලුවක් තියෙනම් අහන්න.මාත් අලුතෙන් හැදුවේ.කරගෙන යනවා.
ඡයවේවා...

මම අලුතෙන් වෙබ් අඩවි 2ක් හැදුවා

$
0
0
මම අලුතෙන් වෙබ් අඩවි 2ක් හැදුවා. මේවගෙ අඩුපාඩු ගන්න විදි ගැන කියල දෙන්න පුලුවන්ද?
www.makeyoutop.com
www.inspiredcoolgadget.com

Awesome Logo Design කිරීම

$
0
0
image

මෙන්න මේ වගේ ඒවා.අඩුම මුදලකට මේව කරන්නේ.ඉක්මන් කරන්න,

මෙම්බර්ස් 80,000 ක FB Group එකක් විනිකීමට

$
0
0
ඕනි අය ඉන්නවානම් කියන්න

Clixsense - earn money

e money

$
0
0
dawasakata $1k 2k hoyagnna puluwan site mnawada tiyenne? ptc nam epa

BTC

$
0
0
btc gena mula idan igena gnna site ekak kynnako

ඊමේල් පොන් එස්එම්එස්

$
0
0
ඊමේල් පොන් එස්එම්එස් වලින් ගන්නේ කොහොමද?

ලිනක්ස් ගැන මම හදපු සිංහල බ්ලොග් එක

$
0
0
ලිනක්ස් වලට අලුත් අයට Linux එක්ක වැඩ කරනකොට ඇතිවන පොඩි පොඩි ගැටලු වලට පිලිතුරු තියෙන අලුත් බ්ලොග් එකක් හැදුවා. ඒ පැත්තෙ පොඩි රවුමක් යනගමන්ම තියෙන අඩුපාඩු මොනවද කියලත් පෙන්නල දීල පොඩි සපෝට් එකක් දෙමු යාලුවනේ........
http://linuxthaksalawa.blogspot.com/

Sri Lanka Ptc Site Ekak...

$
0
0
Dear friends , Sri Lanka Ptc Site Ekak... thiyanwa kemathinam try karala balanna , mama masayak karanawa ebai kattiya podak adutham eath adnam thiyanawa,,mata masayakata 5000/= withara then lebenwa,,
upgrade membership tikak thiyanawa 5$,7.5$,10$,25$,50$
me ptc site eken ref genak nethuwa earn karana puluwan, ref comision ekath thenawa..site ekata geela admin eka kathakarala weda karanna, obata suba pathanawa.
payment ez eken instan thenawa..
http://www.lankaclix.com/?ref=chathura85
image
image

ebay එකෙන් භාණ්ඩ විකුණා හරි විදියට සල්ලි හොයමු.

$
0
0
ebay එක හරහා භාණ්ඩ විකිණීමෙන් සල්ලි හොයන විදිය මුල සිට කතා කරමු.

Forex Robt

$
0
0
Hello,
mama kiyanna yanne forex karana ayata wadagath wana deyak samaharu dannawa athi samaharu danne nathuwa athi forex robot gana man gawa robot kenek innawa mama aka sell karanawa mama gaththe $350 kata aththatama aka wada karanawa profit hodai hodatama hodai proof onenam dennam robot eken trade karapuwa thiyenawa man gawa mama meka sell karanawa $50 i dan ahai ai oken hoyanna puluwannam meka salli walata wikunanne ai kiyala aththatama kiuwoth meka nikan wikunana eke kisima watinakamak na ekai kemathi aya innawanam kiyanna

youtube එකෙන් සල්ලි හොයලා withdrawal කරපු කට්ටිය

$
0
0
youtube එකෙන් සල්ලි හොයලා withdrawal කරපු කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද.අපිට problems ගොඩක් තියනවා සහෝදරයා.ජය වේවා

[GET] Long Tail Pro 3.0.37 Cracked

$
0
0
ලෝන්ග් ටේයිල් කියන්නේ කීවර්ඩ් රිසර්ච් කරන්න හොඳම භාණ්ඩයක්. අලුත්ම එක මෙතනින් ගන්න: http://mir.cr/1P77FKOK

පාස්වර්ඩ් එක: CPAHero.com
Viewing all 2088 articles
Browse latest View live