ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ සිංහල උපසිරැසි ලබා දෙන දිනපතා යාවත්කාලීනවන අලුත් වෙබ් අඩවියක් ගැන.වෙබ් අඩවියේ නම Subz LK.මේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනය www.subz.lk
මේ හරහා ඔබට ඉංග්‍රීසි, හින්දි සහ දමිල නවතම චිත්‍රපට වල ගුණාත්මක බාවයෙන්යුතු සිංහල උපසිරැසි ලබාගන්න පුළුවන්. ලේසියෙන් Download කිරිමේ හැකියාවද තියෙනවා. වෙබ් අඩවියටද කිසිම අපහසුතාවයක් තොරව එනම් දැන්වීම් දර්ශන වීමකින් තොරව පහසුවෙන් පිවිසීමේ හැකියාවද පවතිනවා. ගොඩක්ම පරිශීලකයාගේ පහසුවතකා නිර්මාණයකෙරූ User Friendly Theme එකකින් වෙබ් අඩවිය සමන්විතයි.
මේ Subz LK වෙබ් අඩවියේ තියෙන විශේෂත්වය, ලබාදෙන සිංහල උපසිරැසි වලට ගැලපෙන චිත්‍රපටයේ Direct Download Link ලබා දීමයි.චිත්‍රපටය බාගැනීමට ටොරන්ට් ලින්ක්ද සපයනවා. Subz LK වෙබ් අඩවියේ Register වෙලා Subz LK Member කෙනෙක් වී ඔබ කැමති TV Series හා Movies වල උපසිරැසි මෙම අඩවියෙන් ලබාගැනීමට වගේම ඔබගේ උපසිරැසි නිර්මාණද submit කිරීමටද පුලුවන්.
ලිපිය උපුටාගැනීම Aluth.com වෙතින්
Official Web Site :- www.subz.lk
Official FB Page :- www.facebook.com/subzlk
Official FB Group :- www.facebook.com/groups/subzlkofficial
Email :- Admin@Subz.lk
නවතම හා පැරණි ටෙලි කතා හා චිත්‍රපට සිංහල උපසිරසි නැරබීමට ඔබත් කැමතිද...එසේ නම් අදම එන්න Subz LK වෙත...