Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

ඉංග්‍රීසි සුපිරිවටම ඉගන ගන්න නම් කරන්න ඔනී මොනවාද ?

$
0
0

ඉංග්‍රීසි සුපිරිවටම ඉගන ගන්න නම් කරන්න ඔනී මොනවාද ?

කොස් එකට යන්නේ නැතුව තනියම මුලු දවසම මහන්සි උනොත් - උදේ ඉදන් හවස් වෙනකල් එක දිගටම වගේ...

කොහොමද කරන්නේ. ගැමර් ඉගනගන්න පොත් කඩෙන් ගන්නම්..

වෙනමම ඩික්ෂනරි එකක් කටපාඩම් කරන්න ඔනිද ? වචන, අකුරු වගෙම ඒ වචනයෙන් පිටවෙන ශබ්දයත් එක්කම වගේ.. ???


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>