මගේ Nokia Lumia Phone එක සිකුරාදා උදේ on කරද්දී අකුණකයි, gear wheel එකකයි sign එකක් ආවා. ඒ වෙලේ දන්න වැඩ කිඬ සේරම දාලා phone එක හදාගන්න try කරත් බැරි උනා. වැඩේ කියන්නේ එදා දවස් 3ක trip එකකුත් යන්න ලෑස්ති වෙලා තිබුනේ. ඊට පස්සේ ඉතින් මොනා කරන්නද කරපු කිසිම දේකින් වැඩක් උනේ නෑ. ඊයෙ(ඉරිදා රෑ) තමයි ගෙදර ආවේ. අද උදේ net එකේ පොඩි search එකක් දාද්දී forum එකක තිබුනා පොඩි solution එකක් volume down key එකයි power button එකයි එක දිගට තත්ත්පර 10-15ක් විතර ඔබා ගෙන හිටියම වැඩේ හරියනව කියල. ඒ වගේම හරි ගියා. ඕගොල්ලො windows os එක තියන phone එකක් ගන්න ඉන්නවනම් මට කියන්න තියෙන්නේ ඒ තීරනේ ඒච්චර හොඳ දෙයක් නම් නෙවේ. මේ දේ හින්දමත් නෙවේ. තව හේතු ගොඩක් තියන නිසයි එහෙම කියන්නේ.
↧