Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

ඉංග්‍රීසි ඉගෙන ගන්න ⁣කැමති ලංකාවේ අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන්

$
0
0

මචංලා පොඩි අදහසක් තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න මහන්සිවෙන ලංකාවේ අපේ කොල්ලො කෙල්ලොන්ට තම තමන්ගෙ කඩ්ඩ පොලිෂ් කරගන්න පුළුවන් වෙන විදියට English Chat Room ඇප් එකක් හදන්න. එතනට එකතු වෙලා තමන් වගේම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයත් එක්ක ඉංග්‍රීසියෙන්ම Chat කරන්න පුළුවන් වෙන විදියට.. එතකොට කාලයක් යද්දි නිකංම අපි හැමෝගෙම කඩ්ඩ පොලිෂ් වෙයි... මේ ගැන අදහසක් කියලා යන්නකො.. වැඩේ හරියන්නනෙ නැති වෙයිද ? දැනටමත් ඇප් එක හදන ගමන්...මං.. ඔයාලාත් එකතු වෙනවද ...?

තව එකක් මේක අපේ අය අතර බෙදලා දෙන්න කලින් App එකTest කරගන්න මට කීප දෙනෙක් ඕන.. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.. එකතු වෙලා ටෙස්ට් කරලා බලමු..


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>