Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

අන්තර්ජාලයෙන් මුදල් උපයමු

$
0
0

හරි ඉතින් ඉස්සෙල්ලාම හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ සාකච්ඡාවට. ඉතින් කියලා දෙන්න හිතුවා ටිකක් වටින දෙයක් ගැන. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රම රාශියක් තියනවා එත් මේ හැම ක්‍රමයක්ම සාර්ථක දේවල් නම් නෙවෙයි කියලා මුලින්ම කියන්න ඔනි.
ඉතින් මන් කතාබහ ගන්න හදන්නේ ඔයාලා දන්න adfy ගැන.
හරි adfy කියන්නේ shorten link සේවාවක්. ඉතින් මෙකෙදි වෙන්නෙ ඔයාලගෙ තියන ලින්ක් එකක් මේ වෙබ් අඩවියට ඇතුල් කරලා එකෙන් හම්බෙන shorten link ලින්ක් එක තවත් කොහේ හරි post කරාට පස්සේ ඒ link එක කවුරු හරි click කරාම එයාට තත්.5 ad එකක් පෙන්විමයි. ඉතින් මේ විදිහට ඔයාලා දාන ලින්ක් click කරන ප්‍රමාණයට ඔයාලට මුදල් හම්බෙනවා.
ඉතින් මේක ගැන හොදටම සහ සරලව ඉගෙන ගන්න් ආස අය ඇති නේ ඒ අය වෙනුවෙන් adfy ගැන සම්පුර්ණ විඩියෝ එකක් මගේ youtube channel ගෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ දේ සරලව ඉගෙන ගන්න් එකතු වෙන්න පහල තියන මගේ youtube channel එකත් එක්ක(SUBSCRIBE) කරන්න. smart worldsl youtube channel එකෙන් හම්බෙමු. මං නවියා........

Subscribe me on youtube - https://www.youtube.com/channel/UC-CXQ_3HlU0wEBjr0WVh-7w


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>