මගේ paypal එකට සම්පත් බෑන්ක් වෙබ් කාඩ් එක ලින්ක් කරල තියෙන්නේ.. Paypal එකටම payoneer කාඩ් එකත් ලින්ක් කරොත් අවුලක් වෙයි ද?
Paypal eke thiyana salli payoneer haraha athata ganna puluwan neh?
Payoneer card 1ka weda karanne mona banks wala ATM walata da?
↧
Paypal,Payoneer සම්බන්දව
↧