ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය වෙබ් අඩවියක් දිනපතා යාවත්කාලින කර මාසිකව රු 10,000 කට වඩා උපයන්න අවස්ථාවක්.
එක් video එකක් add කිරීම සඳහා වැයවන්නේ තත්පර 30 පමණ කාලයක්. දිනකට සාමාන්‍යයෙන් videos 60 - 70 අතර ප්‍රමාණයක් add කල යුතු අතර මිනිත්තු 30 - 40 දිනකට මේ සඳහා වැය වේ.
දිනකට තුන් වතාවක් update කලයුතු වේ.
update කල යුතු වේලාවන් - 9AM , 3PM and 10.30PM
වෙබ් අඩවිය නොවරදවාම දින පත යාවත්කාලීන කල යුතු අතර, වගකීමක් ඇතුව මෙය සිදු කල හැකි පුද්ගලයන් පමණක් PM කරන්න.
ඔබ add කරන සැම video එකකටම රු 3/= බැගින් ගෙවන අතර සැම මසකම 30 වෙනිදා ඔබගේ ගාස්තුව බැංකු ගිණුමට බැර කරනු ලැබේ.