Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

Fiverr එකෙන් Traffic කරමුද? මුල ඉදන්ම කියලා ‍දෙන්නම්.ගෙදර සල්ලි දාන්න ඔන නෑ..(basic and moral හැදීම)

$
0
0
ඉස්සෙල්ලම කියන්න ‍ඔනේ මමත් මුලින් internet එකෙන් එක එක ඒවා කරලා සල්ලි හොයන්න බැලුවා. එකක්වත් හරිගියෙ නැ. ඇඩ් ක්ලික් කරා අවුරැද්දක් විතර. Fiverr acc එකක් හැදුවා freelancer එකක් හැදුවා forex කරන්න බැලුවා වැඩක් උනේ නෑ. වැඩේ තියෙන්න‍ේ account හැදුවට සල්ලි දෙන්නේ නෑනේ. ටිකක් කට්ට කන්න ඕ‍නේ මේ වැඩේට. අඩුම තරමේ මාස 2 ක්වත් කාගෙන ඉන්න ඔනේ වැඩේ හරිය‍‍ට අල්ලගන්නකන්. වැඩේ ඉක්මනට අල්ලගත්තොත් අවුලක් නෑ ඉතින්. කවුරැහරි දන්න කෙනෙක් සපෝට් එකට හි‍ටියනම් ගේමක් නෑ. මුලදි ඉතින් පැය 24 ම බලන් ඉන්න ඕනේ ලැප් එක දිහා මොනාද වෙන්න‍ේ කියලා.
මන් කියන්නම් ඉස්සෙල්ලම දැනට විශ්වාසවන්ත site දෙකක්.
(1) FIverr
(2) SeoClerks

ඔන් ඔය දෙකෙන්ම හම්බ කරන් පුලුවන් ලේසියෙන්ම. පොඩ්ඩක් වැඩේ සෙට් උනාම payoneer card , paypal account එකක් එහෙම හදාගන්න ඔනේ. ඒවා පස්සේ බලමු. Traffic වලින් පට්ටෙටම හොයන්න පුලුවන් ගොඩ දාගත්තොත්. මන් method එක කියන්නම්.

අපි ඉස්සෙල්ලම fiverr.com එකේ account එකක් හදන්න ඕනේ බලන කෙනාගේ ඔලුවට වදින්න. තමන්ගේ නම දාලා හදලා ටිකක් අමාරැයි කරන්න. හිත ඇදිලා යන නමක් දාලා විස්තර දාලා වි්‍ශ්වාසේ හැදෙන්න දාන්න ඕනේ. මන් ඒවා ගැන කියලා දෙන්නම් ‍

ඕගොල්ලෝ උනන්දුනම් විතරක්. නැත්තන් මේ පෝස්ට් දාන ‍එකේ තේරැමක් නෑනේ.

හරි දැන් acc එක හැදුවා කියමු.
ඊටපස්සේ පට්ට විදියට ගිග් එක හදන්න ඕනේ. මන් මේ සාරංශව කියන්නේ මේ මගේ පලවෙනි පෝස්ටුව. ඔගොල්ලෝ උනන්දුනම් අනිවා සේරම විස්තර සහිතව දාන්නම්. gig කියන්නේ තමන්ගේ ආයතනයේ image එක වගේ.ඒක තමා ඇඩ්වටයස් වෙන්නේ. acc එක කියන්නේ ඔයාගේ ආයතනය වගේ.

traffic කරන්න මේන් ම් සයිට් එකේ reg වෙන්න ගිහින්. https://hitleap.com/by/a2zlife
ඔකේ තියන software එක අපි ‍දාගෙන රන් කරාම traffic දාන්න අදාල minutes earn වෙනවා. මන්නම් ‍ඔකේ premium එක අරන් තියෙන්නේ. මුලින් එහෙම ඔනේ නෑ. කෝකටත් software එක දාලා රන් කරලා තියන්න. පස්සේ orders එන්න ගත්තාම VPS ටිකක් රෙන්ට් කරලා කරන්න ඕනේ. මන් කිව්වනේ කටටිය උනන්දුනම් පෝස්ට් දාන්නම් මන්.

දැන් ඉතින් premium ගන්න vps ගන්න සල්ලි දාන්න එපැයි කියල හිතනවා ඇති කස්ටිය. අපි උෟරගේ මස් ඌරගේ ‍පිටේම තියලා කපමු. අපි බයයිනේ සල්ලි දාලා පටන් ගන්න. ඒ හින්දා net එකෙන්ම සල්ලි හොයලා traffic වැ‍ඩේට බහිමු.
මට කැමති අය කියන්න මන් උපරිම සප් එක දෙනවා. ‍fiverr එකෙන් තමා සෙල්ලම දාන්න ඕනේ. ඒකේ gig එක හදලා 1st page ගන්න ඕනේ. ඒකට පොඩි ලේසි tricks වගයක් තියනවා. හැදුවම කියන්කෝ 1st page එකේ උඩටම අරන් දෙන්නම්.
gig එක හදන්න ‍හොද sections ටිකක් කියන්නම් මන්.
photoshop , logo design , traffic , data entry. විශ්වාස කරන්න. ඕවට special ස්කිල්‍ස් ඔනේ නෑ. ටොප් රේටඩ් සෙලර් ‍කෙනෙක් බලලා එකම පොඩ්ඩක් වෙනස් කරලා හදන්න. මගෙන් අහන්නකෝ හදාගන්න තේරෙන්න‍ේ නැත්තන්.
(මන් guitar chords දෙන්නම් කියලා gig එකක් හදලා එකෙනුත් හෙව්වා. මන් ගිටාර් ගහන්න දන්නෙත් නැ software එකක් බාලා ඒකෙන් chords හදලා දුන්නේ clients ලට. පොඩ්ඩක් මො‍ලේ කල්පනා කරානම් ගොඩ.)

ඊටපස්ස‍‍ේ ඕඩර්ස් එනවා. එ්වා කරලා පොඩ්ඩක් ‍සෙට්ල් උනාම fiverr payoneer card එක request කරන්න. නිකන්ම ගෙදරට එනවා. මුලින්ම ඕඩර් කරත් කමන්නෑ.
ඊටපස්සේ commercial bank එකේ වග‍ේ saving acc එකක් හදාගන්න. paypal acc එකක් හදන්න ඇත්ත තොරතුරැ දාලා. ඊටපස්සේ commercial bank visa card එක paypal එකට ලින්ක් කරන්න. ඒ උනාට fiverr එකේ සල්ලි ගෙන්නන්නේ payoneer එකෙන්. ඒ උනාට paypal එක ඉස්සරහට ඕනේ වෙනවා.
ඒකෙන් 10 000 විතර හොයාගත්තට පස්ස‍‍ේ traffic වැඩේට සෙට් වෙන්න premium අරන් hitleap එකෙන්. ඕ‍කට යද්දි දැන් ඔයාට දැනුමක් ඇවිල්ලා තියෙන්නේ e money ගැන.
හැබැයි ඔය සේරම වෙද්දි hitleap software එක හැමදාම run වෙන්න දාලා තියන්න. එ‍තකොට ඔයාට premium කරද්දි මාසෙකින් විතර හොද minutes ගානක් එකතු‍ වෙලා තියෙයි.
fiverr seoclerks දෙකේම traffic දෙනවා කියලා profile හදන්න. එතකොට මේවා ඔයාට කියලා දෙන්න ‍ඕනේ නෑ. fiverr එකත් එක්ක මාසයක් විතර හැප්පිලා ඔයාට කොහොමද කරන්න ඔනේ කියලා තේරෙනවා.
traffic කරන්න මෙච්චරයි ඕනේ...
1) fiverr acc or seoclerk acc
2) verified paypal acc
3) Initial investment ( එක අපි net එකෙන්ම හොයාගන්නවනේ)
4) VPS
5) hitleap premium acc

හිතන තරන් මේක සංකීර්ණ නෑ. වැ‍ඩෙට බැස්සම සිම්පල්. මන කැම්පස් ඉන්නේ. part time කරලා මාසෙට 20 000 න විතර හොයනවා traffic වලින් නැතුව. මුකුත්ම දැනුමක් skill එකක් ඔනේ නැ fiverr කරන්න. මන් කැමති ඉස්සරහටත් පෝස්ට් දාන්න ‍ඕගොල්ලො සප් එක දෙනවනම්.
ඉතුරැවා ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.

බුදුසරණයි හැමෝටම

Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>