මෙයා හෝ මෙයාව දන්නා කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. චූටි වැඩකට. මම කලින් දන්නා කෙනෙක් හෝ නොදන්නා කෙනෙක් වෙන්න පුළුවන්, දන්නේ නම විතරයි. විස්තරේ PM එකෙන් කියලා තමයි අදාළ කෙනාද කියල දැනගන්න වෙන්නේ. ( පොඩි business වැඩකට )
↧