මට ඉගන ගන්න ඕන. දැනට මම ඔපිස් එකේ තියෙන වෙබ් අඩවියක් යාවත්කාලින කරගෙන යනවා. ඒත් එකේ වෙනස්කම් කිසිවක් කරන්න තෙරෙන්නේ නෑ. මම වෙබ් ඩිසයිනින් කරලත් නෑ. ඒත් අපේ සයිට් එකේ නිවුස් ටික එහෙම අප්ඩේට් කරනවා ඒ වගේ වැඩ නම් කරන්න පුළුවන්. සයිට් එක එදපු කෙනාමයි ඒ ටික කියලා දුන්නේ. ඒත් එයා දැන් නෑ මට තවදුරටත් ඉගන ගන්න ඕන උදව් කරන්න මට ආසයි සයිට් එක ටිකක් වෙනස් විදියකට හදන්න
↧