Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

ඔයාටම කියලා ඔන්ලයින් ගේම් එකක් හදමුද?

$
0
0
ඔයාටම කියලා ඔන්ලයින් ගේම් එකක් හදමුද?


මේ මගේ Geek.lk වලට දාන පලවෙනි පෝස්ට් එක ඒ මොකක්ද දන්නවද? ඔයාටම කියලා ඔන්ලයින් ගේම් එකක් හදන හැටි ඔයාට ඔනි ඔනි දෙවල් දාල මේකෙන් free ගෙම් එක හදා ගන්න පුලුවන්. මේ තියෙන්නේ මගේ ගේම් එකේ Screen Short
image


හරි මට අමතකත් වුනා ඔයාලා මේ ගේම් එක හදන්න මෙතනින් යන්න ඉස්සෙල්ලම එන පේජ් එකේ උඩ make a game කියලා ඇති ඒක ඔබන්න.
https://4.bp.blogspot.com/-vAQSHkGRt3w/V2UvyKJ4utI/AAAAAAAAAJY/FEihp0OcDuE3I0Wqtj3yO4-Vd09dJFvGwCLcB/s640/ice_screenshot_20160618-165314.png
ඊලඟට එන පේජ් එක මේ වගෙ ඇති
image

ඔතන තියෙන 2වෙනි එකෙන් ගේම් හැදිල්ල පටන් ගන්න.
.
ඔතන තියෙන 2වැනි එක එබුවම ඔයලාට එන්නේ මේ වගේ පේජ් එකක්.
image


දැන් ඔත්න තියෙන්න දෙවල් අරගෙන හොඳ ගේම් එකක් හදන්න. ඊලඟට ටෙස්ට් බට්න් එක ඔබලා ඔයාම ප්ලේ කරලා පබ්ලිශ් කියන එක ඔබන්න දැන් එයි එකවුන්ට් එකක් හදන්න කියලා ඒ ගොල්ලෝ දීලා තියෙන තැනින් ගිහිල්ලා එකවුන්ට් එකක් හදන්න. ඕ කියන්න අමතක වුනා ඔයාලා එකවුන්ට් එක හදන්න ඉස්සෙල්ලා ඒක සේව් කරන්න. ඊලඟට එකවුන්ට් එක හැදුවට පස්සේ ආයෙමත් ගේම් එක හදන්න ගන්න තැනට ගන්න එතකොට ඔයාලට මේ වගේ බාර් එකක් එයි

image

ඒක yes කරන්න ඊලඟට පබ්ලිශ් ක්ලික් කරන්න එතකොට එයි ඒක සේව් කරන්න කියලා ඊලඟට ඒක සේව් කරලා ආයෙමත් පබ්ලිශ් ඔබන්න එතකොට එන බාර් එකේ ඇප්ලයි ඔබන්න වැඩේ හරි දැන් ඔයාව ඒ ගේම් එක තියෙන වෙබ් පෙජ් එකට යයි ඒකේ යට තියෙනවා get link කියලා ඒක ඔබලා ලින්ක් එක අරන් යාලුවන්ටත් දෙන්න.පහලින් තියෙන්නේ මගේ වෙබ් සයිට් එක ඒකට ගිහිල්ලා ඔයාලට මෙවගේ තවත් දෙවල් දැනගන්න පුලුවන් වෙවි. ඒකට ගිහිල්ලා බලලා, ෆලෝ පාරක් දාලා එහෙම යන්න
Visit our Web site -:www.aluth1.com

Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>