Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

voice command වලින් මුලු පරිගණකයම උනත් මවුස් එක හෝ keyboard එක නොඅල්ලා පාලනනය කරන්මු

$
0
0
මෙය උපුටා ගැනෑමකී frOM- https://WWW.facebook.com/Hacking-tips-tricks-1682565628687094
ඔයාලා ඔක්කොම iron man ෆිල්ම් එක බලලා ඇති ඒ ෆිල්ම් එකේ iron man ගේ උදව්වට ඉන්න jarvis කියන කෘතිම බුද්ධි වැඩසටන නම් ඔයලාට හොදින් මතක ඇති iron man මේ වැඩසටන පාවිච්චි කරලා තමන්ගේ කටහඩෙන් හැම දෙම වගේ පාලනය කරනවා.අද මම මේ දෙන්න යන්නෙත් අන්න ඒ වගේ voice command වලින් මුලු පරිගණකයම උනත් මවුස් එක හෝ keyboard එක නොඅල්ලා පාලනනය කරන්න පුලුවන් තරම් බලගතු කෘතිම බුද්ධි වැඩසටනකුයිමෙයාගේ නම jarvis liteමෙකෙ දිලා තියෙන command වලට අමතරව අපිට අවශ්‍ය තරමක් custom voice command මෙකට දෙන්නත් පුලුවන්. ඒ වගේම අපි කලින් දිලා තියෙන උත්තරයක් අපි අහද්දි කියන්නත් පුලුවන්. පාවිච්චි කරන හැටි ගැන video එකක් මම පහළ දිලා ඇති මුලින් එක බලන්න software එකේ official online installer එකේ dowload link පහළ ඇති එකට ගිහින් එන page එකේ dowload දුන්නම එන setup එක internet conection එකක් තියෙදි open කලාම software එක dowload වෙලා install වෙවි එහෙනම් හැමොටම happy dowload කිව්වා

විඩියෝ එක direct dowload කරගන්න image

Jarvis lite online official installer එක dowload කරගන්න http://adf.ly/1cGz1s

Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>