Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

මාත් පටන්ගත්තා පොඩි Advertising Network එකක්.

$
0
0
මාත් පටන්ගත්තා පොඩි Advertising Network එකක්, මේක Publishers ලාට ගෙවන්නේ CPM පදනම මත. Publishersලගේ ගෙවීම් සම්පුර්ණයෙන්ම පදනම් වෙන්නේ එයාලගේ click rate (CTR) එක මත. ඔයාල autosurf, manual traffic exchangers, bots, වගේ දේවල් බාවිතා කලොත් නම් click rate එක ගොඩක් අඩුවන නිසා අදායමක් නම් නැති වෙනවා, එයාලටම එපාවෙලා එයාලම වැඩේ අතරල දාවි. ඒ වගේම හොද Publishersලට අමතර bonuseඋත් ලැබෙනවා, මට තාම ලංකාවේ ඇඩ්ස් නම් නැ. එක නිසා සිංහල site වලට දැනට හොද තත්වයක් නැ. ඉක්මනින්ම මම ලංකාවේ advertisersලා හොයාගන්න වැඩ කටයුතු කරනවා. ඒ වගේම Advertising campaign එකක් අතේ ඇති ගානෙන් පටන් ගන්න පුලවන් $1 න් උනත්.

මෙන්න මේක තමි site එක https://www.adhexer.com

ඔබට ජය.

Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>