මුළුන්ම කියන්න ඕනදේ තමයි මේ website එක මේතරම් දියුණුවෙන්න හේතුව ඔයගොලෝම තමා...
ගොඩක් අඩුපාඩු තිබුනත් ගොඩක් අය අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා.. ඒ හැමදෙනාටම බොහොම සිතුතී කියනවා.
admelk.epizy.com මෙතෙක් update එක
- ads click / view බලන්න chart එක වැඩකරනවා ..
- user friendly interface
- ads delete කිරීමේ හැකියාව
admelk.epizy.com පැමිනෙන්න තියන updates
- facebook like ගැනීමට ඇති හැකියාව ...
- facebook share ගැනීමට ඇති හැකියාව ...
- youtube like ගැනීමට ඇති හැකියාව ...
- website Direct promote කිරීමට ඇති හැකියාව ...
- forum එකක් ...
මෙම website එක ඔබවෙනුවෙන්ම Free ලබාදෙන website එකක්. ඉතින් ඔබටත් කිසියම් දෙයක් අලුතින් දැමීමට හෝ ඉවත් කිරීමට අදහසක් ඇත්නම් අපට කියන්න.....
powered by TSNsoft