Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

Java Programming

$
0
0

මම Java වලට ආධුනිකයෙක්..අපි Java වලින් හදන අලුත් Software එකකට Installer එකකුත් හදන්න ඕනද?,මම හදන Software එක ඉන්ස්ටෝලර් එකක් නැතුව ඕනම Computer එකක run කරවන්න බැරි ඇයි?Installer එකෙන් කෙරෙන කාර්යය මොකක්ද? මේ ගැන දන්න කෙනෙක් මට ටිකක් පැහැදිලි කරන්නකො..


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>