සොෆ්ට්වයා හදන්න ක්‍රම ගොඩක් තියනවා..
මම Visual Basic වලින් ඔයාලට කියලා දෙන්න කැමතියි..
මම වීඩියෝවලින් කියලා දෙන්නම් මම 2017/12/22 වෙනිදා මගෙ පලමු පාඩම දානවා...
ඔයා මේක බලනකොට ඒක දාලා තියේවි- නැත්තම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබලා තියාගන්න...
මේලින්ක් එකෙන් යන්න...https://goo.gl/umWN6y
↧
අපිත් SOFTWARE හදන්න පටන් ගනිමු...
↧