කවුද දැනට computer shop කරන අය ඉන්නේ. මට උදවු කරන්න පුලුවනද මම computer shop එකක් දාන්න ඉන්නේ ජනවාරි වල. පාට්ස් කොහෙන්ද ගන්න පුලුවන්? තව මොනවද ඒක දියුනු කර ගන්න අත්‍යවශ්‍ය දේවල්. මම දැනට ගෙදර පොඩියට කරන් යනවා. කවුරුහරි උදවුවක් කරන්න.
↧