අද කියල දෙන්න යන්නෙ බ්ලොගර් වලට Facebook ස්ටයිල් Reaction Counter එකක් දා ගන්න විදිය. Wordpress වල නන් මේවල්ට ඕන තරම් ප්ලගින්ස් තියනවා. බ්ලොගර් කියලත් අමාරූ නෑ. කෝඩ් එකක් පේස්ට් කරන්න විතරයි තියෙන්නේ. පහළ තියන විඩියෝ එකේ විදියට කරන්න. මොනවා හරි ගැටළුවක් තියනවනන් කියන්න.
එහෙනන් ඊලග පාර හමු වෙනකන් අපි ගියා.