Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

Linux Terminal Commands ගැන දැනගැනීමට අවශ්‍යි

$
0
0

Linux Terminal Commands කියන ඒව Distribution එක වෙනස් වෙද්දි වෙනස් වෙනවද?
ඒ කියන්නෙ Debian වල use කරන Commands, ඕනම Linux OS එකක use කරන්න පුලුවන්ද? :?: :?: :?:

මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් සවිස්තරාත්මකව Linux Terminal එක හා ඒකෙ Commands ගැන වගේම Terminal එක වැඩ කරන හැටි ගැනත් කියන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.... :D :D :D

ප.ලි.
දන්න සිංහලෙන් ගැඹුරට ලිනක්ස් ගැන ඉගෙන ගන්න ලංකාවෙ Linux Community එකක් තියනවද?
නැත්නම් මේකෙම කොටසක පටන් ගන්න එක හොඳයි කියන අය රිප්ලයි එකක් දාන්නකො බලන්න.....


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>