Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

www.Geek.lk

$
0
0

මේ website එක පොඩිඩක් update එකක් කලානම් හොදිනේද යාළුවනේ. මම මේ page එකට අවේ අප්‍රියල් මාසේ ඉතින් දැන් මම මේක ගොඩක් දේවල් ගැන ඉගෙනග්ගාත් විතරක් නෙමේ. මන් වගේ තව යවළුවන්ටත් උදවුකලා. ඉතින් ඇත්ටටම ගොඩක් හොදියි මේ වගේ page එකක් හදපුඑක ගැන.
මමත් ඇවිලා software engineering student කෙනක් ඉතින් මම දැක දෙයක් තමා මේ web page ගොඩක් අය එකා වගේ එක ලෙස වැඩ කලා. අනිත් අයත් එක්ක තමන්ගේ දැනුම බෙදාගත්තා.
මම මහේම කියනඑක හරිදමන්දා.

මම කියන්නේ මේ website එක පොඩිඩක් පොඩි update පාරක්දාලා ගාත්තනම් chanux aiye ගොඩමතමා නේ හිටං.

මම දැක්ක දෙයක් තමා මේකේ අපි දාන ගැටලු remove කරන්ඩ බැහැ. ඉතිං අපිට උත්තරය ලැබුනට පස්සේ තව දුරටත් එක තියන්ඩ උවමනාවක් නැහැ නේ එක නිසා මේක remove කරන්ඩ පුළුවන් විදියට හැවදුවන්ම් හොදියිනේද.

තව එකක් තමා අපි කාටහරි උත්තරයක් දුන්නට පස්සේ එයා නැවත් අපේන් ප්‍රශ්නයක් අහනවනම් tag කලත් ඒ කියන්නේ ex : @Navod කියලා දානවානේ ඒත් අපිට notification එකක් විදියට එන්නේ නැහැ නේද ඉතින් එක පොඩිඩක් හදාන්න ඕනේ.

නැත්තන් අපි දාලා තියන comment වල අනිත් අය දාන comment ටුත් notification එකක් විදියට එනවනම් හොදිනේ. සමහර වේලාවට මම හොයාලා තමා replay කරන්නේ අගොල්ලෝ tag කරලා තිබුනත් notification එකක් විදියට එන්නේ නැහැ නේ.
Ex : facebook ඒකෙ අපි photo එකකට comment කොලොත් දිගටම එනවනේ notification අන්න ඒවගේ තිබුනමි ගොඩක් හොදියිනේ.

Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>