Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

ඩොලර් හොයමු - එන්ක්ලික්ස් (Enclix)

$
0
0

හොදායි ලමායි අද කියන්න යන්නේ අර පහට වැඩ කරන තැන (Fiverr) ගැනවත් අර උඩ පහල යන කදු දිහා බලාගෙන ඉන්න එකවත් (IQ) ගැන නෙමෙයි නිකන් ඉදන් කීයක් හරි හොයාගන්න වැඩක් .ඔව් ඔව් මේක PTC තමා ඒ වුනාට මේ අර දෙකයි පනහේ ක්ලික්සේන්ස්වත් නියෝබක්ස්වත් නෙමෙයි.මේක තමයි [https://bit.ly/Enclix4U ] $$$ එන්ක්ලික්ස් $$$

මේක දන්නා අයට නෙමෙයි නොදන්නා අයටයි කියල දෙන්නේ එහෙනම් පටාන් ගමු.

මේකෙදි අපිට අහුවෙන්නේ නැතිවෙන්න කරන්න පුළුවන් හොර වැඩ ටිකයි,ආදායම ගණනය කිරීමයි යටින් දානෝ හොදේ

ඉස්සෙලම https://bit.ly/Enclix4U එන්ක්ලික්ස් ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.ආයේ මේල් එකට රිංගල වෙරිෆයි කරන්න දේයක් නෑ හොදේ.:yes:මේල් එකට මෙහෙම එකක් නම් ඇවිල්ල තියේවි

  1. හරි එහෙනම් දැන්ම ad බලන්න තම තියෙන්නේ.View Advertisements එකට යන්න.මේ ad ඉක්මනට ලෝඩ් වෙනවා,ඒ වගේම තත්පර පහෙන් අපිට අපේ ගාණත් ක්ලෙම් වෙනවා.
    මේකේ ad වර්ග 3ක් තියෙනවා එකක් තමා

    ** (I)Blue Advertisements
    (II)Pink Advertisements
    (III)Gold Advertisements **

    දැන් ඔයාට මුලින්ම හම්බු වෙනවා Blue Advertisements විස්සක්. එයින් එකකට $0.001ක් දේනව . මදි නේද ?(හෝව් හෝව් පොඩ්ඩක්
    ඉන්ඩෝ ). Pink Advertisements දෙනවා හතරක්. එයින් එකකට 0.01 ගානේ ගෙවනවා **. **Gold Advertisements මේවා නම් ඉදල හිටලා හම්බු වෙන ඒවා නිකන් කනා පාරවල් වගේ .මෙයින් එකකින් සමහරවිට $0.001 ඉදල $2ක් වගේ ගානක් ලැබෙන්නත් පුළුවන්. ඔයා මේ ඔක්කොම බැලුවොත් ඔයාට **පලුවෙනි දවසෙම හම්බ වෙනෝ $0.06 ඒ කියන්නේ රුපියල් 9.22ක් . (මදි ඕයි :)
    **

  2. හරි දැන් ඔක්කොම ad බැලුව කියමුකෝ.ඔයාට දවසට අනිවාර්යෙන්ම** රුපියල් 9.22ක්** හම්බ වෙනෝ.අපි මේ හදාගත්තේ ෆ්‍රී ප්ලෑන් එකක්.අප්ග්‍රේඩ් කරගත්තොත් කල්ල මරේ.ඒ ගැනත් කියන්නම්කො.මේ රූපේ පොඩ්ඩක් බලල ඉන්න.

  1. මේකේ ad වලට අමතරව තියෙනෝ

    **(1)ClixGrid

    (2)Offers
    **
    කියල දෙකක්.ClixGrid එකෙන් කරන්නේ ෆොටෝ එකක් කෑලි කාලි වලට කපල ඒ කොටු අස්සේ ad දාල තියෙනෝ.ඒ ad අතරේ වාසනා වන්ත $5ක් වෙනකන් ගන්න පුළුවන් ad එකක් තියෙනෝ.අපිට ඒ ad එක හොයාගන්න චාන්ස් 20ක් දීල තියෙනවා.ඉතින් බලන් ඉන්නේ මොකද?සොයන්නාට සම්බ වේ.

    1. Offers එකේ තියෙන්නේ https://bit.ly/Enclix4U වල තියෙන කාසි(coins)එකතු කරන සෙල්ලමක්.ඒ කාසිත් අපිට සල්ලි බවට හරවගන්න පුළුවන්.ඒ කියන්නේ කාසි 5000ක් කියන්නේ $5ක් .

06.මතක තියාගන්න අපි තාම ඉන්නේ ස්ටෑන්ඩර්ඩ් ප්ලෑන් එකේ.අපිට හම්බු වෙන්නේ කුඩම්මාගේ සැලකිලි.ඔයා මහන්සි වෙලා Premium හරි Ultimate හරි ප්ලෑන් එකක් ගත්තොත් ඔයාට දෙන දෙය්යෝ උඩ පැන පැන ගෙදෙට්ටම ගෙනත් දීල යන්නේ .ඔයිකේ?

  1. හැම මගුලේ PTC සයිට් එකකම වගේ මේකෙත් තියෙනවා පුතෝ රෙෆරල් කෙරුවාව.මේක රෙෆරල් වර්ග දෙකයි.එකක් තමා (1)Direct Referrrals අනික තමා (2)Rented Referrals.ඒ ගැන ඔයාල දන්නා නිසා කියන්න යන්නේ නෑ.එත් Rented Referrals ලා ගැන ලොකු දේයක් කියන්න තියෙනෝ .මේකේ අපිට රෙන්ටඩ් කස්ටිය ගන්න පුළුවන් $0.6 ට 3දෙනෙක්.අනික්වා ගැන කිව්වොත් එහෙම

    **(a).10 refs=>$2
    (b).20 refs=>$4
    (c).50 refs=>$10
    (d).100 refs=>$20
    **

    මෙන්න මේ විදියට හයර් කරලා ගන්න පුළුවන්.මතකද මන් කිව්වා අපිට එක දවසට $0.06ක් හොයන්න පුළුවන් කියල.ඉතින් දෙය්යනේ අපිට පුළුවන් දවස් 10න් 3දේනෙක් අපේ කරගන්න.(ඒ කිව්වේ $0.06 x 10 = $0.6 නේ.ඉති අපි හොයාගත්ත සොච්චමෙන් අර තුන් දෙනෙක්ව ගන්නවා ඉතින්න් අපිට ඒ එක්කෙනෙක්ගෙන් දවසට $0.02ක් හොයතෑකි.ඒ කියන්නේ 3 දෙනෙක්ගෙන් $0.06ක් දවසට හොයනවා.එතකොට මාසෙටම හොයනවා ඒ ගොල්ලෝ ලව්වා $0.06 x 30 = $1.8ක් .එ කියන්නේ රුපියල් 276.46 හොයනවා අපි නිකන් ඉදන් අර තුන් දෙනා ලව්වා.අපි හොයන ගැනත් හදල බලමුකෝ .අපි දවසට හෙව්වා $0.06ක් අර ad ටික බලල.ඒ කියන්නේ මාසෙට හොයනවා $0.06 x 30 =$1.8ක් අපි හොයනවා.

    අපි මේ ටික පිළිවෙලට හදාගමු .

**(i). අපි ස්ටෑන්ඩර්ඩ් ප්ලෑන් එකෙන් මාසෙට හොයන ගාන = $1.8 = රුපියල් 276.46
(ii). රෙන්ටඩ් රෙෆරල් 3ක් ලව්වා හොයන ගාන = $1.8 = රුපියල් 276.46
(iii). එකතුව = $1.8+$1.8=$3.6 = රුපියල් 552.92
**

නිකමට හිතන්න අපි මේ ටික අරගෙන පය්සා එක හරහා බිට්කොයින් ගත්ත නම් කිරි ගහට ඇනපි කිව්වා නේද ?

  1. හිතන්නකෝ අපි කෙයක් හරි හොයාගෙන රෙන්ටඩ් කට්ටිය 100ක් ගත්ත කියල .මේ රූපේ බලන්ඩකෝ

එතකොට ආදායම කොච්චර වේවිද ? එකත් හොයමුකෝ.

එතකොට අපි ගන්නේ Ultimate ප්ලෑන් එක
අපිට මේකෙදි Guaranteed Advertisements ඒ කියන්නේ පින්ක් එව්වා 10ක් හම්බ වෙනෝ

අපි දැන් ආදායම හදමු

**i. දවසට අපි හොයන ගාන $0.1 x 10යි + $0.02 x 20යි = $1.4 රුපියල් 215.03
ii. රෙෆරල් ල දවසකට හොයල දෙන ගාන $ 0.04 x 100 =$4 රුපියල් 614.36 (මොකද අපි 100ක් ගත්ත )
iii. දෛනික ආදායම =$5.4 රුපියල් 829.39 **

දැන් අපි හොයමු මාසෙට හොයන්න පුළුවන් ගාන

**(i). අපි Ultimate ප්ලෑන් එකෙන් මාසෙට හොයන ගාන = $1.4 x 30 =$42 = රුපියල් 6450.78
(ii). රෙන්ටඩ් රෙෆරල් 100ක් ලව්වා මාසෙට හොයන ගාන = $4 x 30 =$120 = රුපියල් 18430.80
(iii). එකතුව = $42+$120=$162 =රුපියල් 24881.58

**
ඔන්න ආව අපි නිකන් ad ටිකක් බලල මාසෙට හොයන්න පුළුවන් ගාන.මතක තියාගන්න අපි මේ ඔක්කොම කරේ [I]Direct Refarrals[/I] ල නැතුවයි.ඔයාගේ යාලුවෝ හරි කාව හරි රෙෆරල් කරවල මේ ආදායම තව වැඩි කරගන්න පුළුවන් බව අමතක කරන්න එපා. :D
**
08.
ඒ වගේම අපිට සමහර කම්මැලි රෙෆාල අහුවෙනවා,එහෙම වුනාම කරන්න ඕනි ඒ අය වෙනුවට තව හොද එවුන් ටිකක් එක්චෙන්ජ් කරගන්න එක.හොද එවුන් ටිකක් සෙට් වුනොත් එලම කිරි.එයාලව ලයිෆ් ටයිම් රෙෆාල කරගන්න පුළුවන්.ඩිස්කවුන්ට් එහෙමත් ලැබෙනවා.ප්‍රොමෝෂන් එහෙමත් තියෙනව. https://bit.ly/Enclix4U එකේ ෆෝරම් එකේ ටච් එකේ ඉන්න.:yes: **

09.දැන් කියන්න යන්නේ හොර වැඩ ටික.:P
**(1) [COLOR="Lime"]ad බලනකොට ඉමේජ් වීඩියෝ ලෝඩ් වෙන නිසා ඩේට කපෙනවනේ.ඒ නිසා බ්‍රවුසර් එකේ ඉමේජ් ඔෆ් කරලා ad බලන්න.නැත්නම් ad බ්ලොකර් ඇඩෝන් එකක් දාගන්න.එතකොට ඒ පැත්තෙනුත් ලාබයක් ගන්ඩ පුළුවන්.
(2) වැඩි පෙරේත කමට අකවුන්ට් දෙක තුන හදන්න යන්න එපා.ඔයාව සදහටම (ඔයාගේ අයිපී එක) බ්ලොක් කරලා දාන්නත් ඉඩ තියෙනවා.
(3)[COLOR="lime"]ක්ලික්ග්රිඩ් එකේ හොර වැඩක් තියෙනවා.ඒක කරද්දී තේරෙයි.(හින්ට්:-ඇඩ්‍රස් බාර් එක බලන්ඩො )
(4) VPS,VPN,IP චේන්ජ් කරන්න යන්න එපෝ
(5) අකවුන්ට් එක ඩිලීට් කරන්න නම් බැරියෝ.හැබැයි ඔයා මාස දෙකක් Inactive නම් අකවුන්ට් එක ඔටෝම සස්පෙන්ඩ් වෙනවා(පරිස්සමෙන්)
**
10.සල්ලි අතට ගන්නේ කොහොමද?

මෙහෙමයි . ස්ටෑන්ඩර්ඩ් මෙම්බර් කෙනෙක්ට මිනිමම් කෑෂ් අවුට් එක $5 . අල්ටිමේට් එකාට $2ත් පුළුවන්.ඒ වගේම පේපැල් පයිසා වගේම බිට්කොයින් වලටත් දාගන්න පුළුවන්.:Dමන් නම් කරන්නේ වොලට් එක පුරවන එක තමා.හරි එහෙනම් මන් දන්නා ඔක්කොම කියල දුන්න.මාත් PTC බෑ බෑ එපා අම්මෝ එපා කියල හිටියේ එත් මේකේ රහ දැනුන නිසා කරන යනවා.මහා රෑ ඇහැරලා ඉන්න ඕනි නෑ දවසට විනාඩි 5ක් තිබ්බ නම් ඇති ඉතින්.

පිරමිඩ් කරන අයට රිදෙනවා ඇති :P ඉතින් මේක දකිද්දී අවුලක් නෑ.කවුරු හරි සාදාරන විදියට ගොඩ යනවා නම් තම හොද.මොකක් හරි පශ්නයක් තිබ්බොත් අහන්ඩ.මේක දන්නා අය අඩුපාඩු තියේ නම් කියල දෙන්න.මොකද මාත් ආධුනිකයි. දන්නේ නැති අය දැන්ම කරන්න පටන් ගන්නෝ.ඔබට ජය !


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>