මචං මං උඹලත් එක්ක fit වුණේ මෙච්චර ඉක්මණට යන්න නෙවෙයි.. නමුත් රාජකාරී කටයුත්තක් නිසා මට ලංකාවෙන් යන්න වෙනවා.. සමාවෙයන්.. මං Blog එකේ ලියපු Post ටික උඹලට දෙන්නම්.. වැඩක් තියෙනවනම් ගනින්.. ඇත්තම කියන්නම් මං දැන්. මං SF ඉන්නෙ.. Longe Range Shooter කෙනෙක් විදියට වැඩ කරන.. නමුත් හදීසි පාඨමාලාවකට මට යන්න වෙනවා . ඒ නිසා ආයිත් උඹලා එක්ක කථා කරන්න බැරිවෙයි.. දිගටම Enclix වැඩ කරපං.. මගේ Acc එක මාස දෙකකින් Disable වෙයි. ඒක උඹලා කාට හරි දෙන්න හිතුවා. ඒත් රාජකාරී තත්වය මත ඒක කරන්න බැහැ.. මේ Email එකක් තියෙන නිසා .. ඒකටත් සමාවෙයන්.. මට ඉක්මණට යන්න වෙයි.. යන්න කලින් පුළුවන් වුණොත් Msg එකක් තියලා යන්නම.. ජයවේවා..
↧