Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

මේ දවස්වල Geek.lk වෙත එන සුපිරි ගීක්ලට පමණයි...

$
0
0

**මචංලා.. දැන් ගීක්ලට සාකච්ඡාවක් කරන්න තරම් හොඳ Forum එකක් ලංකාවේ නැති තරම්. තියෙන එකම තැන තමයි geek.lk එක. ඒ නිසා මේ දවස්වල geek.lk වෙත එන ඔයාලා අපි එකතු වෙලා මේක ගොඩදාන්න ඕන.. අතහරින්නම එපා.. මේ පැත්තෙ ඇවිල්ලා යන්න..පුලුවන්නම් ඔයාගේ සුපිරි යාළුවන්ටත් මේ ගැන කියන්න... අනිවා මේක⁣ට ඔයාගේ අදහස එකතු කරලා යන්න.. අපිට මෙතනින් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා...**********


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>