Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

Copyrights reserved කරල තියන video බාන්නේ කොහොමද?

$
0
0

Youtube එකේ copyrights තියන වීඩියෝ අපිට IDM වලින් හරි අනිත් download managers වලින් හරි download කරන්න දෙන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඒක server එකෙන් block කරනවා.. ඒත් මේ videos download කරන්න ක්‍රමයක් මට හම්බුනා. කරන්න ඕනෙ video එකේ "copy video URL" වෙනුවට "copy embbed code" කියන option එකෙන් embbed කරපු code එක copy කරල, save from net(en.savefrom.net/) එකේ URL box එකට paste කරන්න. ඊට පස්සෙ ඔයාට ඕන කරන file format එක දීල file එක download කරන්නයි තියෙන්නේ.
ඔයාලත් මේකට තියන විකල්ප ක්‍රම දන්නව ඇති. ඒව comment section එකේ දාන්න.


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>