BALANCE එක බලන්න,
RECHARGE කරන්න,
MONEY SHARE කරන්න,
DATA PACKAGE ඇක්ටිව් කරන්න CODE අමතක ද?
දැන් තවත් CODE ගගහ ඉන්න ඕනේ නෑ...
ඔයාගෙ වැඩ ලේසි කරගන්න දාගන්න SIM Manager LK .
Download Link - goo.gl/ZvM21U
මගේ පලවෙනි APP එක දාල බලලා හොද නරක කියාගෙන යන්නකො.
මේ තියෙන්නෙ Promo Video එක.
![image]()