Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2088

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම ගැන මගේ අදහස

$
0
0

කිසිම උත්සාහයක් නොකර අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න බෑ(ad fly වගේ හැර). මොන articles තිබුනත් ඒව කියවන්නවත් වෙලාව නාස්ති කරගන්නත් එපා. ඒ වගේම අන්තර්ජාලයේ free money generate කරන ටූල්ස් තියනවා. මේවයින් සල්ලි හොයන්න try කරන්නත් එපා. ඒවගේ දේවල් හරිම භයානකයි. අන්තර්ජාලයෙන් සාමාන්‍ය කෙනෙකුට සල්ලි හොයනවනම් තියන හොඳම විකල්පය තමයි free lancer කෙනෙක් වෙන එක. වෙන විශේෂ වැඩ කරන(website තියන, social videosකරන ) කෙනෙකුට නම් ඉතින් ad fly වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.


Viewing all articles
Browse latest Browse all 2088

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>